Free Delivery on orders over $200. Don’t miss discount.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවුණු දුරුතු පොහෝ දිනය අදයි

Budu Medura
  • බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්රථම ලංකා ගමනය සිදුවීම.
  • බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්යාග කිරීම.
  • බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම
  • බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.
  • ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම.

වැනි කරුණු නිසා මෙම පොහෝ දිනය සැදැහැවත් බෞද්ධ ජනයාට බෙහෙවින් වැදගත් වේ.

බුදුන් තවහන්සේගේ තෙවන ලංකා ගමනය සිදු වූ කැලණි පුරවරය ඒකාලෝක කරමින් දුරුතු පොහෝ දින කැලණියේ දුරුතු පෙරහර පැවැත්වේ. විවිධාංග රාශියකින් අලංකාරවත් වන දුරුතු පෙරහර, බුදුදහම නිසා අප ලද සංස්කෘතික දායාදයකි.

එවන් වූ මහඟු වටිනාකමක් ඇති මේ පින්බර පොහෝ දිනයේ ප්‍රඥාවන්ත වී කුසල් රැස්කරගෙන සසර මඟ කෙටි කර ගැනීමට අදිස්ඨාන කර ගනිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Description
  • Weight
  • Dimensions
  • Additional information
  • Add to cart
Click outside to hide the comparison bar
Compare